
Netflix හරහා ෆිල්ම් බලන ඔයාට, සිංහල උපසිරැසි සමග බලන්නේ කොහොමද ?
මුලින්ම Netflix Log වෙලා,
අදාල movie එක
Netflix තුලින්
Open කරගන්න. ඊට පස්සෙ,
මෙන්න මේ Keys එකපාර
click කරන්න
Ctrl + Alt + Shift + T
Mac OS නම්
Ctrl + option + Shift + T
දැන් ඔයාගේ Download කරලා extract කරපු
Netflix subtitle file එක select කරලා
open කරන්න
මේ විදියට Safari, Chrome සහ mozilla browser වලින් බලන අයට සිංහල උපසිරැසි add කරගන්න පුළුවන්.