Movies
ආදර විවාහයක් බලාපොරොත්තු වෙන ගිනී නිසා හිතේ කණස්සල්ලෙන් සිටින ඇගේ මවට හමු වෙන්නෙ සනී. ඉතින් මේ නැන්දම්මයි බෑණයි එකතු වෙලා ගින්නිව යාළු කරගන්න කරන දේවල් වගේම ඉන් පස්සෙ කසාදයක් වෙනකන් යන ගමනේ මෙයාලට මුහුණදෙන්න වෙන අභියෝග හරිම රසවත්ව හාස්‍ය මුසුව රසවිඳින්න පුළුවන්.
යමී ගෞතම් සහ වික්‍රන්ත් මැසී ප්‍රධාන චරිත නිරූපණය කරන අතර කොරෝනා වසංගතය හේතුවෙන් මෙය පසුගිය ඔක්තෝබර් 9 වනදා Netflix හරහා එළි දැක්වුණා. ආදරය විරහව මෙන්ම හාස්‍යයද නොඅඩුව පිරුණු මේ චිත්‍රපටය IMBd 5.6 ක අගයක් වාර්තා කරනවා.

අඳුරන්නෙ නැති උනත් එදිනෙදා අපේ ජීවිත වලට සම්බන්ධ කී දෙනෙක් නම් ඇත්ද? ඇත්තටම සමහරුන්ගෙ ජීවිත ලූඩෝ සෙල්ලමක් වගේ තමයි. මෑත කාලයේ උන්මාදයක් වුණ ලූඩෝ ක්‍රීඩාව පදනම් කරගෙනයි ලූඩෝ සිනමා පටය නිර්මාණය වෙන්නෙ. ලූඩෝ පුවරුවක ඇති වර්ණ හතරේ ඉත්තන් කිසිම විටෙක එකිනෙකා හා බැඳීමක් නෑ. නමුත් එකිනෙකා හා ගැටෙමින් සෙල්ලම දිගටම කරගෙන යනවා. මේ ලූඩෝ සිනමා පටයේ තිබෙන්නෙත් සමාජයේ නන්නාඳුනන නමුත් එකිනෙකා හා ගැටෙමින් ජීවිත සටනේ යෙදෙන කතා හතරක් ගැන...